Search This Blog

Friday, December 7, 2012

අපි නොදන්න PWM

                                                             PWM මොකක්ද මේ  PWM  Pulse-width modulation කියල තමයි හදුන්වන්නෙ ඉතින් මොනවද PWM වලන් කරන්න් පුඑවන් microcontroller ගැන දන්න අයනම් මේ ගැන දන්නවත් ඇති හැබැයි නොදන්න අයත් ඉන්නවනේ අපි බලමු (PWM ) Pulse-width modulation කොහොමද ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු අයට වැදගත් වෙන්නෙ කියල
මේ ගැන කථා කරන්න කලින් Voltage ගැන ටිකක් කථා කරන්න වෙනවා අපි විවිද පරිපථවල විවිද වෝල්ටීයතාවයන් යොදා ගන්නවානේ ඉතින් මේවට අවශ්‍ය වෝල්ටීයතාවයන් ලබා ගන්න විචල්‍ය වෝල්ටීයතා සැපයුම් යොදා ගන්නවා මේවා බොහොමයක්ම තියෙන්නෙ Linear regulated power supply
LM 317 , 7805 ,7809, 7812 මේවගේ 

regulate IC  පාව්ච්චි කරල හදන Circuit මේ ගනයටයි අයිති වෙන්නෙ පහත ප්‍රස්ථාරයේ තියෙන්නෙ  කාලයත් සමග වෝල්ටීයතාවය වෙනස්වෙන ආකාරයයි 

  
පළවෙනියට තියෙන්නෙ AC විදුලිය කාලයත් සමග වෙන්ස්වන ආකාරයයි දෙවනියට DC තියෙන්නෙ කාලයත් සමග වෙන්ස්වන ආකාරයයි










වෝල්ටීයතාවය වෙනස් වෙනකොට 

 ප්‍රස්ථාරයේ Y අක්ෂයේ වෙනස් වීම තමයි සිද්ද වෙන්නෙ

ඒ කියන්නනෙ V (Voltage) වැඩි වෙනවිට 

 Y අක්ෂයේ අගය වැඩි වෙනව V (Voltage) අඩු වෙනවිට 

 Y අක්ෂයේ අගය අඩු වෙනව  අපි Circuit එකකට බැටරි තව තව බැටරි සම්බන්ද කරනවා වගේ වැඩක් කමයි වෙන්නෙ   

දැන් බලමු  (PWM ) Pulse-width modulation වලදි වෙන්නෙ මොකක්ද කියල PWM වලදි Pulse එකක් (ස්පන්දයක්) විදියට තමයි V (Voltage) එක තියෙන්නෙ ඒ කියන්නෙ මෙන්න මෙහෙම


එතකොට V (Voltage) වෙනස් කරන්නෙ  Pulse එකේ Ymin  අගය තියෙන කාලය වෙනස් කරලයි Ymin  තියෙන කාලය වැඩි කරවිට V (Voltage) වැඩි වෙනවා ඒ වගේම Ymin  තියෙන කාලය අඩු කරවිට V (Voltage) අඩු වෙනවා  ප්‍රතිදාන වෝල්ටීය තාවය වෙන්නෙ මේ අගයන් වල මධ්‍යන්‍ය අගයක් පහල තියෙන ප්‍රස්ථාර දෙකත් බලන්නකෝ එතනෙට වැඩේ තේරෙයි
හරි මේක ගැන ඉගෙන ගෙන විකරක් වැඩක් නෑනෙ   PWM  වලින් වැඩක් ගන්නත් එපැයි මෙන්න හදල බලන්න

මෙන්න PCB එක 



PCB Art work බාගත කරගන්න http://www.mediafire.com/?f978funndqfzgdp,3qdppx3lhwn7r9g